ඔහු ඔහුගේ ස්තූති කථාවේ දී ඉතා වැදගත් කාරනා සමුහයක් කියා සිටියා. විශේෂයෙන් ඇමෙරිකානු ජාතිය යනු කවරෙකුද යන්නත් ඔහු එහි දී අර්ථ දැක්වූවා.
ඇමෙරිකානුවන් වෙනුවෙන් ඇමෙරිකාවක් නිර්මානය කරන බවත් එහි දී එම ඇමෙරිකාවේ පාලන බලය ඇමෙරිකානු ජනතාවට හිමි වන බවත් ඔහු දැඩිව පවසා සිටියා. ඔහුගේ පාලන කාලය තුළ නැවතත් වොෂින්ටනට හරහා ඇමෙරිකානුවන් පාලනය කිරීම සිදු නොවන ලෙස රටේ දේශපාලන බලය ඇමෙරිකානු ජනතාව විසින් තීරණය කිරීමේ ක්‍රමවේදයකට වෙනස් කරන බව ඔහු මෙහි දී සඵල කර සිටියා.
අපි මුස්ලිම් මූලධර්මවාදී ත්‍රස්තයින් ලෝක තලයෙන් අතුගා දමනවා බවට ද ට්‍රම්ප් මෙහි දී ප්‍රතිඥ්ඥා දුන්නා.
නව ඇමෙරිකානු ජනාධිපතිවරයා ඇමෙරිකානුවන් නොන්ජලයින් ලෙස තබාගනිමින් ඇමෙරිකානු ජනාධිපතිවරයාට ද ඉහළින් සිට ඇමෙරිකාව ප්රමුඛ ලෝකය මෙහෙයවන යුදෙව් සුපිරිව්‍යුහයට තම කථාවේ දී විශාල පහරක් එල්ල කිරීම ඔහුගේ කථාව තුළ වූ විශේෂත්වය යි.
“අපි අපේ ජීවන ක්‍රමය කිසිම රටකට බලෙන් පටවන්නේ නැහැ ඒ වගේම අපිට ඔබලාගේ මතවාද බලෙන් පටවන්න හදන්නත් ඒපා.“ යනුවෙන් මෙහි දී ඇමෙරිකානු ජනාධිපතිවරයා යුදෙව්වන් ප්රමුඛ සුපිරිව්‍යුහයට දැඩි ලෙස කියා සිටියා. ඇමෙරිකානුවන්ගේ ජන විඤ්ඤාණය සකස් කරනු ලබන්නේ මෙම සුපිරිව්‍යුහය විසින් මෙහෙයවන ජනමාධ්‍ය හරහ යි. එහෙත් මෙම සුපිරිව්‍යුහය විසින් ඇමෙරිකානු ජනතාව හපකරමින් සිටින බව ඇමෙරිකානුවන් කාලයක සිට චොදනා කරමින් සිටි කාරණක්. එවැනි පසුබිමක ට්‍රම්ප්ගේ සම්ප්‍රාප්තිය එම හපකිරීමේ ප්රථිඵලයක් කීවොත් වඩාත් නිවැරැදි යි. තවද, මෙම සුපිරිව්‍යුහයේ ඉහලින් සිටින ප්‍රධාන බලවේගය Rothschilds වංශයයි. ට්‍රම්ප් මෙම සුපිරිව්‍යුහයට අභියෝග කිරීම ඔහු ඇමෙරිකානු ජනාධිපති තරඟයට පිවිසීමට පෙර සිට ආරම්භ කෙරුවා.
ඇතැම් පිරිස්ට අනුව Henry Kissinger, Rockefeller සහ George Soros ද මෙම සුපිරිව්‍යුහයේ කොටස් යැයි පවසති. එහෙත්, මෙම කිසිවෙකුත් Rothschilds වංශයේ අහලකටවත් ලඟා විය නොහැකි සුපිරි ව්‍යුහයේ ඉහළින් සිටින ව්‍යාපාරිකයෝ පිරිසක් පමනි. Rothschilds වංශය ලෝක ජනතාවගෙන් 99%ක ගේ ජීවිත පාලනය කරන අතර ඔවුන්ගේ වත්කම ඩොලර් ට්‍රිලියන 500ය ඉක්මවයි. Rothschilds වංශය යනු අද අප දකින ලෝකය නිර්මානය කල වංශයයි. සහ ඉදිරි ලෝකය කෙසේ සකස් විය යුතුද යන්න නිර්මානය කරන වංශය යි. අදවන විට මෙම සුපිරිව්‍යුහය විසින් ලෝකයම සුපිරිව්‍යුහයක් (ටොයියන්ගේ ලෝකයක්) කර ඇති පසුබිමක ට්‍රම්ප්ගේ කාර්ය උඩුගම්බලා යාමක් බව ද පැවැසිය යුතුය.
කෙසේ හෝ අවසාන වශයෙන් ට්‍රම්ප් තිරසාර සංවර්ධනය වැනි බටහිර පට්ට ගැසූ සංකල්ප දැඩිව විශ්වාස කරන්නේ දැයි යන සැකය මතු වන බැවින් ඔහුගේ පාලන කාලය තුළ ඇමෙරිකානුවන් තව තවත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තුළ අතර මං විය හැකි බවක් ද පෙනෙන්නට තිබෙනවා. ඇමෙරිකාව ප්රමුඛ බටහිරට අද අවශ්‍යයව ඇත්තේ චින්තන විප්ලවයක් බව පවසන බටහිර විද්වතුන් සිටින්නේ ඉතා සුළු අතලොස්සක් බැවින් මෙම සුපිරිව්‍යුහය කඩාබිඳ දැමීමට අවශ්‍යය චින්තනය ඇමෙරිකාව ප්රමුඛ බටහිරට තවම ලැබි නැහැ. එබැවින් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ ඇමෙරිකානුව සමඟ අනෙකුත් බටහිර රටවල් විශාල ගැටුම්කාරී තත්වයක් ඇති කරගනු ඇතැයි ද පෙනෙන්නට තිබෙනවා.
අවසාන වශයෙන් ලෝකයාගේ දැනගැනීම පිනිස අපට පැවසීමට ඇත්තේ අද ලෝකයා සොයන චින්තන විප්ලවය ඇත්තේ සිංහල බෞද්ධයින් අතර පමණක් බවයි. බටහිර රටවල් අද මුහුණ දෙන සියලුම ප්‍රශ්න වලට මුල මගෙන් බාහිරව වාස්තවික යථාර්තයක් ඇත යනුවෙන් වන දැක්මයි. අද බටහිර රටවල් ප්රමුඛ ලෝකය මුහුණ දෙන ප්‍රධාන ප්රශ්නය පසුගිය වසර 500 තුළ ලෝකය තුළ සිදු වූ යුදෙව් ග්‍රීක ක්‍රිස්තියානි චින්තනයේ විනාශකාරී විකාශනයේ ප්රථිඵලයක්. කෙසේ හෝ ට්‍රම්ප් මෙම සුපිරිව්‍යුහයට තමන්ගේ දැනුමේ හැටියට අභියෝග කිරීමට සැරසෙනවා. එම අතින් හොරාට නිදා සිටින ඕල්කට් බෞද්ධයින්ට සහ එම දේශපාලකයින්ට වඩා ට්‍රම්ප් සිංහල බෞද්ධයි. එබැවින්, අපි ට්‍රම්ප්ට සියළු සම්‍යක් දුෂ්ඨික දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කර එක සිතින් සුභ පතන්නෙමු.
Questo commento è stato eliminato dall'autore.
RispondiEliminaගෝත්‍රික මතවාද වල වල බැහැල ඉන්න රට හරක්ට හොඳයි මේ වගේ ලිපි...
RispondiEliminaවැඩක් වෙන්නේ නැහැ මල්ලි. මේ ලිපි දැන් ලක්ෂය ඉක්ම වූ පිිරිසක් කියවනවා. ඉන් ඔබ දෙන්නා පොඩිම පොඩි තිත්ත පැටව් දෙන්නෙක් විතරයි.
Elimina